ජයග්‍රහණ
Dubai muscle classic තරගවලියෙන් අප පාසලෙ මෙම අදි ශිෂ්‍යයා ශ්‍රි ලංකවට රන් පදක්කම් 3 ලබා දි ඇත.
අප පාසලේ නර්තන කණ්ඩායම විසින් අප පාසලට සමස්ත ලංකා ජයක් අත්කරගෙන දුන් අවස්තාවක්
BATTLE OF THE KELANI BLUE MEROON ක්‍රිකට් සංග්රාම 3 වන වරටත් පාසල් ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රදාන අනුග්‍රහයෙන් සිදු කිරිමට සියල්ල සුදානම් කර ඇත. 2025.10.04 දින පෙ.ව. 8.30 ට P. Sara Oval International Cricket Stadium පැවැත්වේ
ප්‍රවේශ පත්‍ර සදහා විමසන්න
තිවංක - 075 211 2497





