බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

BATTLE OF THE BLUE MEROON

272659298_4994454807273477_7195713652304766898_n.jpeg
272659298_4994454807273477_7195713652304766898_n.jpeg

ශිෂ්‍යයින්ගේ නිල ඇදුම 

පිරිමි ළමුන්

1. කොණ්ඩය 

  • ඒකාකාරි ලෙස කොටට කැපීම.
  • වම්පස ඇසට මැදින්  දෙකට බෙදා පැත්තට පීරිම.
  • පැත්තට කැපිම කනෙ මැද්දට සිතින සේ.
  • පැති කැපුම් පොලොවට සමාන්තරව 
  • පොල්තෙල් බෙහෙත් තෙල් වෙනත් කිසිවක් නොගෑ යුතුය.
  • රැවුල දිනපතා කැපිය යුතුය.

 2. සපත්තු

  • කලු සාමන්‍ය ලේස් ඇතිව හෝ නැතිව
  •  කවර් අඩිඋස ඈන්ගල් බුට් සපත්තු පැලදිය නොහැක.ලොහ ලාංඡන කිසිවක් තිබිය නොහැක.
  • කලු මේස් දෙකක් ඉරි රහිත 6-13 ශ්‍රේණිවල සිසුන් සදහා
  • සපත්තු නොමැති විට පටි දෙකක් සහිත කලු රබර් සෙරෙප්පු දෙකක් 

3. කමිසය 

  • සුදු අත් කොට යෝක් සහිත 1 - 10 ශ්‍රේණිවල සිසුන් සදහා 
  • අත් කෙළවර නැම්ම අගල් 14 යි උපරිම 
  • සුදු අත්දිග වැලමිට ඉහළට නමා 11 - 13 ශ්‍රේණිඅව සිසුන් සදහා 
  • ඉදිරිපස වම් පැත්ත සාක්කු එකයි (පිටපැත්තෙ)
  • වර්ණ බැනියම් කර සහිත බැනියම් ඇදිම නොකලයුතුය
  • නිල් කුඩු හැර වෙනත් ඩයි වර්ග දැමිම 

4. කලිසම 

  • සදු දිග කලිසම 11 -12 ශ්‍රේණි සිසුන් සදහා 
  • කලිසමේ පතුලේ නැමිම උපරිම අගල් 16 (පොලවේ නොවදින සේ)
  • නිල් කොට කලිසම 6 - 9 ශ්‍රේණි ඉසුන් සදහා 
  • ඉදිරිපස එක පැත්තකට රැලි දෙක්ක් තිබිය යුතුය 
  • ඉනපටි රදවනා දැමිය නොහැක
  • පසුබිම් භවිතා නොකළ යුතුය 

 

ගැහැණු ළමුන් 

1. ගවුම 

  • සාය මැදට පොළවි රැල්ල හා දෙපසට පිහිතල පොළවි රැලි 2 ක් සිටින සේ 
  • දණ ගැසු විට සාය බිම වදින සේ තිබිය යුතුය
  • අත උරහිසේ සිට වැලමිටා දිගේ බාගයක් සිටින සේ 
  • යට ගව්මක් හා වෙස්ට එකක් ඇදිය යුතුය 
  • ශිෂ්‍යාවන්ට ටයි පැළදිම අනිවාර්‍ය වේ 

2. සපත්තු 

  • සුදු (අඩි උස පැළදිය නොහැක)
  • සුදු මේස් 
  • සපත්තුවේ සිට අගල් 3 උස මේස් දෙකක් දැමිම 
  • සපත්තු නොමැතිවිට කළු පටි සහිත සෙරෙප්පු දෙකක් 

3. කොණ්ඩය 

  • දිග කොණ්ඩය මැදින් බෙදා කණ දෙපසින් කරල් දෙකකට ගොතා අග සිට අගල් 2 ක් උසින් කළු පටියක් බදින්න 
  • කැපු කොණ්ඩය බෙල්ලටා පහළින් නම් දෙකට ගොතා බැදිය යුතුය 
  • ඉදිරිපසින් නොකැපිය යුතුය 
  • ඇහි බැම ගැම, නියපොතු පාට කිරිම නියපොතු වැවිම නොකළ යුතුය 

4. කරාබු 

  • කුඩා කරාබු දෙකක් ජිප්සි හෝ මොස්තර ගල් සහිත කරාබු පැළදිය නොහැක 
  • පාසලේ නිල ලාංඡනය හැර වෙනත් කිසිවක් පැළදිය නොහැක
  • පාසල් නිල ලාංඡනය තිබීම අනිවාර්‍ය වේ
  • විද්‍යාලයීය ටයිපටිය පැළදිම අනිවාර්‍ය වේ
  • මුදු, මාල, වළලු, කහ නුල් හා වෙනත් පළදනා පැළදිය නොහැක