බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

BATTLE OF THE BLUE MEROON

272659298_4994454807273477_7195713652304766898_n.jpeg
272659298_4994454807273477_7195713652304766898_n.jpeg

විදුමව්නි සුමංගල ශ්‍රි නාමේ

දිනේ දිනේ ජය ශ්‍රි රාවේ

    සිරිලක සුදිලුන කිතු රැව් පා

     ජයගොස දී දස දෙසේ සදා 

           විදු මව්නි සුමංගල ශ්‍රි නාමේ........

 

         බලය වඩාලන දිරිය නගාලන 

        ගතියෙන් හෙබි මව්නි 

           රට දැය සමය ඉහළම සේවා

             මතු ඔබගෙන් වේවා

                 විදු මව්නි සුමංගල ශ්‍රි  නාමේ..........

 

               සනසන සිසුකැළ නිතියෙන සැමදා

            විදුසිප් සතර පොවා

                     වඩවන දැනුමෙන් හොබයන ගුණයෙන් 

                සොද ගුරු ඇසුර දෙවා

                        විදු මව්නි සුමංගල ශ්‍රි නාමේ............

 

                   ඉටුදෙවි සුරගුරු ඔබවේ ජයදෙන

                ඊරියවැටිය බිමේ 

                     නාවා විදුදිය දහරිනි අපසැම 

                 හොබවනු මෙ ලක තුලේ

                       විදුමව්නි සුමංගල ශ්‍රි නාමේ 

                  දිනේ දිනේ ජය ශ්‍රි රාවේ

                          සිරිලක සුදිලුන කිතු රැව් පා

                        ජයගොස දී දස දෙසේ සදා 

                       විදු මව්නි සුමංගල ශ්‍රි නාමේ

                  දිනේ දිනේ ජය ශ්‍රි රාවේ

                          විදු මව්නි සුමංගල ශ්‍රි නාමේ..........