විදුහල්පති පණිවිඩය
දේශබන්දු ආර්.එම්. ආනන්ද රත්නායක
2013 මාර්තු 01 දින සිට 1-5 ප්‍රාථමික අංශය වෙන්විමත් සමග ද්විතීයික පාසලක් බවට පත් විය. ද්විතීයික පාසලක් බවට පත්විමක් සමඟ තාක්ෂණ විද්‍යාගාරයක් ලැබිනි. මහා ඒකක හතරක් ක්‍රියාත්මක වේ. ගණිතාගර, රසායනික විද්‍යාගාරයක්, භාෂාගාරයක්, පරිගණ විද්‍යාගාරයක් එම ඒකක හතරයි
2013 වර්ෂය දක්වා 1C පාසලක් වී පැවතු මෙම විද්‍යාල තාක්ෂණ විෂය ධාරව හා ගණිතංශ විෂය ධාරව ආරම්භ වීමත් සමඟ 1AB සුපර් නමින් වර්ගීකරණය වී ඇත.
තාක්ෂණ විද්‍යාගාරය ලැබීමත් සමඟ තාක්ෂණ විෂය ධාරව ආරම්භ විය. තාක්ෂණ විෂය ධාරවේ ප්‍රධාන විෂයන් ලෙස තොරතුරු තාක්ෂණය විෂය ආරම්භ විය. ඒත් සමඟ එම විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව වර්ධනය විය. පරිගණක විෂය ධාරව ක්‍රමයෙන් ජනප්‍රිය වීමත් සමඟ පාසලේ සියලුම ළමයින් පරිගණක අංශයෙන් ඉගෙනීම් කටයුතු කරන ලදි. ඒ අනුව ඒ අතරින් අඩුවක් පැවති වෙබ් පිටුව ආරම්භ කිරිමට හැකි විම විශාල ආඩම්බරයකි.
මෙම වෙබ් පිටුව නිර්මාණය කිරිමට දායක වු පරිගණ විද්‍යා විෂය භාර මාලික අමරතුංග මහතාට ස්තූතිවන්න වෙමි. මාලික අමරතුංග මහාතගේ උපදේස් හා මඟ පෙන්විම අනුව වෙබ් පිටුව සකස් කිරිමට දායක වු තොරතුරු තාක්ෂණ විෂය ඉගෙන ගන්නා සියලුම ළමයින්ට ස්තුති වන්නෙමි.
දේශබන්දු ආර්.එම්. ආනන්ද රත්නායක
විදුහල්පති
ශ්‍රි සුමංගල මහා විද්‍යාලය (ජාතික).





