බප/කැල ශ්‍රී සුමංගල මහා විද්‍යාලය

BATTLE OF THE BLUE MEROON

272659298_4994454807273477_7195713652304766898_n.jpeg
272659298_4994454807273477_7195713652304766898_n.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

කැළණියේ අමිතසිරි හිමි

කැළණිය පුරවරම මහා  යෝධශක්තියක් වැනි ශ්‍රි සුමංගල මහා විද්‍යාලය ඉතා කුඩාවට 1903 වර්ෂයේ මාර්තු 1 වැනි දින ශ්‍රි ලංකාවට මහා  කීර්තියක් ගෙන දුන් සංඝ පීතෘවරයන් වහන්සේ  නමක් වු හික්කඩුවේ  ශ්‍රි සුමංගල නාහිමියානන් වහන්සේගේ සුරතින් මුල්ගල තැබී ආරම්භ වු මෙම විද්‍යාලය අද වන විට ජාතික ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ගත් දුදරුවන් දයද කොට අවසානය. එසේම පාසලේ වර්තමාන දියුනුවද ඉතාම ඉහළ අගයකින් යුතුය.  

 ශ්‍රි සුමංගල පාසල් මාතවනි ඔබට, 

 - චිරං ජිවන්තු- 

                                                                                                                                                                                                            

කැළණියේ අමිතසිරි හිමි
නියෝජ්‍ය විදුහල්පති
ශ්‍රි සුමංගල මහා විද්‍යාලය (ජාතික).