| පාසල ආරම්භ වූ දිනය | 1902.03.01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961.10.15 |
| ජාතික පාසලක් වූ දිනය | 2021 වර්ෂයේ දී |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 08412 |
| සංගණන අංකය | 01303 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | 2 රූඩ් 2 පර්චස් 20 |
| පාසල පිහිටි පළාත | බස්නාහිර |
| දිස්ත්‍රික්කය | ගම්පහ |
| කලාපය | කැලණිය |
| කොට්ඨාසය | කැලණිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කැලණිය |
| ග්‍රාම සේවක වසම | ඊරියවැටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | ඊරියවැටිය 259 A |
| මුළු ශ්‍රේණි ගණන | 8 |
| මුළු පන්ති ගණන | 27 |
| 2023 නොවැම්මාබර් මාසය මුළු ශීෂ්‍ය ගණන | 1050 |
| 2023 නොවැම්මාබර් මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 40 |
| පාසලේ වර්ණය | මෙරොන්, කහ |





