කැලණිය
අප විද්‍යාලය හා කැලණි විද්‍යාලය අතර 3 වරට පවත්වනු ලබන BATTLE OF THE BLUE MEROON ක්‍රිකට් තරගය අප විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රදානත්වයෙන් 2025.10.04 දින පෙ.ව. 8.30 ට P. Sara Oval International Cricket Stadimu හීදි පැවැත්විමට සියල්ල සුදානම්
ප්‍රවේශ පත්ත්‍ර සදහා විමසන්න
075 211 2497
070 725 2157
අප පාසලේ නර්තන කණ්ඩායම විසින් අප පාසලට සමස්ත ලංකා ජයක් අත්කරගෙන දුන් අවස්තාවක්