කැලණිය
අප විද්‍යාලය හා කැලණි විද්‍යාලය අතර 3 වරට පවත්වනු ලබන BATTLE OF THE BLUE MEROON ක්‍රිකට් තරගය අප විද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමයේ ප්‍රදානත්වයෙන් 2025.10.04 දින පෙ.ව. 8.30 ට P. Sara Oval International Cricket Stadimu හීදි පැවැත්විමට සියල්ල සුදානම්
ප්‍රවේශ පත්ත්‍ර සදහා විමසන්න
075 211 2497
070 725 2157