මාධ්‍ය ඒකකය ස්ථාපිත කිරීම
බප/කැල ශ්‍රී සුමංගල විද්‍යාලයට මාධ්‍ය ඒකකයක් නොතිබූ අතර 2023.07.27 දින මාධ්‍ය ඒකකයක් ප්‍රතිසංකරණය කර ස්පිථාත කරන ලදි
එහිදි අති උත්කර්ශවත් අන්දමින් එම අවස්ථාව සැමරූ අතර ඒ සදහා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය. මෙහිදි මාධ්‍ය ඒකකය භාර ගුරුතුමිය වන හේමා බාලසුරිය ගුරු මහත්මිය මුලිකව කටයුතු කළ අතර විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්‍ය මාන්ඩලයේද නොමද සහය ලැබී ඇත.
ප්‍රධාන ආරාධිතයින් ලෙස,
රංගන ශිල්පිනි සචින්තනී කෞෂල්‍යා මෙනවිය, ඇතුළු ප්‍රභූන් රැසක්ද සහභාගීවිය





